ඔන්න මම මුලින්ම මගේ සම්පුර්ණ නම මුලින්ම ඔයගොල්ලන්ට කියන්නම්කො යහලුවනේ ...මම නමින් ළහිරු ශකිල තිලින් දහනායක යාපා.මගේ උපන් ගම වෙන්නේ කොළඹ ...කොලොන්නාව කියන ප්‍රදේශය...ඒ කියන්නේ මගේ අම්මගේ ගම....හැබැයි මම වයස අවුරුදු 4 වගේ ඉඳල හැදුනේ වැඩුනේ කඩවත ප්‍රදේශයේ.කොළඹ කාර්සල් රෝහලෙන් දීපු උප්පෙන්න සහතිකේ විදිහට මම ඉපදිලා තියෙන්නේ.1987 මැයි මාසේ 25 වෙනිදා....
මගේ අම්මා නමින් ප්‍රේමා දහනායක යාපා....තාත්තගේ නම තමයි සේන දහනායක යාපා.ඉතින් චුටි කාලේ ඉඳලම මම ආස කලේ අලි පැටියා වගේ හැම තැනම දුව දුව කොල්ලෝ කුරුට්ටෝ එක්ක සෙල්ලම් කරන්න තමයි.....එත් මම හැදී වැඩුනු කඩවත ප්‍රදේශය ටිකක් නාගරීකයි....ඒ හින්ද මම හැම තිස්සෙම බලාගෙන හිටියේ කවදද තාතලගේ ගමේ යන්නේ කියල.මගේ තාත්තගේ උපන් ගම උනේ

ගිරුවාගම්ප
ත්තුවේ,බෙලිඅත්ත කියන ග්‍රාමය.